මාවතේ කොනක
අදුරු වී මුලු ගැහී
සිටින නුඹ කවුරුන්ද
කොයින් බට කෙනෙක් වී ද
කා නිසා කෙසේ ඔබ
මෙසේ වි ද අද දිනේ
දරුවන්ගේ කුසගින්න
නිවාලන්නට ද මෙය.......
නෙක වර්ණ සායමෙන්
නා දල්ල සගවමින්
නිලැසි නුබේ නුවන් යුග
දුකින් මැලවී ගිහින්
පිවිතුරුව රැකගත්ත ජීවිතයේ වටින සැම
සලලුන්ට පුදන්න ද
නුබේ සිත ලතවෙන්නේ......
අදුරු කුටියක් තුල දී
එකින් එක උනා දැමු
තම වස්ත්‍ර අහුලමින්
කිමද නුබ සොයන සැප
අයාලේ ගිය ද ගත
සිත නුබගේ ගිලන්වය.....
දරු පෙමින් සිත පුරවා
කුසගින්න නිවන්නට
නැත ද නුබ හට සිතුනේ
අන් මගක් සොයන්නට
කුරිරු වූ ලෝකයා
ගිලගන්න සැරසෙත් ම
නැගනියනි සිතන්නට තිබුණාය තව වරක්.....
අදත් නුබ දොඩමළු ය
හෙටත් එය එසේමය
දරුවන්ගේ කුසගින්න
නිවා පමණක් සරි ද?????
හිරි ඔතප් සලු උනා
සලලුන්ට පුදන්නට
පෙර නුබ ට සිතන්නට
තිබුණා ය සිතන්නට.................
ලස්සන අදහසක්..
ReplyDeleteලස්සන අදහසක්..
ReplyDeleteThank you very much
Delete👌 Good Luck Dilu..
ReplyDeleteලස්සනයි මචං...😘
ReplyDeletethankx anu
Deleteදිගට ම ලියන්න අක්කේ
ReplyDeletehari. thank you
DeleteWoow patta dilu akkiya 😘😘😘
ReplyDeletethank you very much
DeleteWoow
ReplyDeletethank you
DeleteEKa maru akki😉😉😉
ReplyDeletethank you malli ('-')
DeleteEKa maru akki😉😉😉
ReplyDeletethank you udana
DeleteThis comment has been removed by the author.
ReplyDeletethankx
ReplyDeleteNice one...Well done sis😘
ReplyDeletethank you anu
DeleteNice one...Well done sis😘
ReplyDeleteEka lassanai akki🤩
ReplyDeletethank you very much
DeleteWow! Nice verse 🙂
Delete